චූලාභය මහා විද්‍යාලය

WhatsAppImage2024-10-03at155047_794fb781.jpeg
20240610_0939171.jpeg
20230427_085111.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ මනරම් නකල්ස් කදුකරය පසුබිමේ ස්වභාව සෞන්දර්‍ය්‍යෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික හා උසස්පෙළ කලා අංශ දෙක යටතේ ක්‍රියාත්මක වේ. ප්‍රදේශයේ පැරණිම පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

නිපුණතා පිරි පරපුරකින් ඉදිරියටම

දැක්ම

සහ

මෙහෙවර

දැනුමින් පෝෂණය කර සාර ධර්ම වලින් සපිරි විනයගරුක අභිමානවත් වගකීමෙන් වැඩ කරන ශ්‍රේෂ්ඨ දරු කැළක් සමාජයට දායාද කිරීම අපගේ උදාර මෙහෙවර වේ

දැක්ම

සහ

මෙහෙවර

නිපුණතා පිරි පරපුරකින් ඉදිරියටම

දැනුමින් පෝෂණය කර සාර ධර්ම වලින් සපිරි විනයගරුක අභිමානවත් වගකීමෙන් වැඩ කරන ශ්‍රේෂ්ඨ දරු කැළක් සමාජයට දායාද කිරීම අපගේ උදාර මෙහෙවර වේ

6 ශ්‍රේණිය ආරම්භය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

චූලාභය මහා විද්‍යාලය