චූලාභය මහා විද්‍යාලය

6 ශ්‍රේණිය ආරම්භය

slide.png
slide.png
පාසල ආරම්භ වූ දිනය 1880 මැයි 15
පාසල රජයට පවරා ගත් දිනය 1880 මැයි 15
පාසල් වර්ගය 1c
පාසල් අංකය 12083
සංගණන අංකය 03136
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය තෙල්දෙණිය
කොට්ඨාසය උඩුදුම්බර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩුදුම්බර
ග්‍රාම සේවක වසම පල්ලේවෙල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 878
මුළු ශ්‍රේණි ගණන 07
මුළු පන්ති ගණන 16
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 438
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 24
පාසලේ වර්ණය නිල් , කොළ , රතු