අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
6 සිට 11 ශ්‍රේණිය දක්වා උගන්වනු ලබන විෂයන්
| විෂයන් | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ප්‍රායෝගික තාක්ශණය | චිත්‍ර/නැටුම්/සංගීතය |
| ඉතිහාසය | භූගෝල විද්‍යාව | සෞඛය හා ශාරිරික අද්‍යාපනය |
| ඉංග්‍රීසි | තොරතුරු තාක්ශණය | දෙමළ භාෂාව |
| බුද්ධධර්මය | ගණිතය | විද්‍යාව |
උසස්පෙළ කළා විෂය ධාරාව
| විෂයන් | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ඉතිහාසය | ඉංග්‍රීසි | භූගෝල විද්‍යාව |
| ආර්ථික විද්‍යාව | දේශපාලන විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | |





