නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ආර්.පොඩිමැණිකේ
අපගේ පාසලේ නව වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු! අපගේ පාසලේ පුවත් ඔබ සමග බෙදා ගැනීමට සහ සැමරීමට හැකි මෙම වේදිකාව පිලිබදව මම සතුටු වෙමි. වෙබ් අඩවියක් වැදගත් වන්නේ පාසලේ තොරතුරු පාසල් ප්‍රජාවවෙත ගෙන යාමටයි.මෙම අවකාශය මගින් පාසලේ යාවත්කාලීන වන තොරතුරු ඔබ සමග බෙදා ගැනීම අපගේ අරමුණයි.
ආර්.පොඩිමැණිකේ
නියෝජ්‍ය විදුහල්පති
මප/තෙල්/චූලාභය මහා විද්‍යාලය.