චූලාභය මහා විද්‍යාලය

6 ශ්‍රේණිය ආරම්භය

slide.png
slide.png

Latest News

ලෝක ළමා දිනය 2024

අප පාසලේ 2024 ලෝක ළමා දින සැමරුම ඉතා සාර්ථක ලෙස පාසලේ ගුරුවරුන්ගේ හා සිසු දරුවන්ගේ ප්‍රධාත්වයෙන් පැවැත්විණි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය

සිංහල හා හින්දු අලුත් අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කර තිබූ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ඉතා සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකි විය.