චූලාභය මහා විද්‍යාලය

6 ශ්‍රේණිය ආරම්භය

slide.png
slide.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් , කොළ සහ රතු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

නිල්               කොළ රතු